Thursday, February 2, 2012


තත්

හාත්පස ඳුර පැතිරුණු සැන්දෑවක ගිටාරයේ තත් අතරට සම වැදුනෙමි.. 



ඳුර පිරි අහස වෙත නෙතු යුවල      දැල්වුනා

ගලා එන ගී තනූ ව හද පුරා              නැවතුනා

කන්කළුය නන් ස්වර තත් පෙළා       මතුවනා

සුන්දරද ජීවිතය සිත තලා               හඬවනා ?

 - ඩයිනමයික් - DynaMic








No comments:

Post a Comment