Friday, May 11, 2012

අකුරු නැතිව කියවමු !


මතකද මේ මාතෘකාවෙන් පාඩමක් තිබුණා පොඩි කාලෙ සිංහල පොතක? 


මේ නම් ඊට වඩා වෙනස් කතාවක්. මේ තියෙන්නෙ අපේ ගෙදර පිපිලා තිබුණ රෝස මලකට දවස් 5ක් හෝ 6ක් ඇතුළත වුණ දේ. 


මොකද හිතෙන්නෙ? ඒ ගැන මම අකුරෙන් ලියන්න ඕනෙ නෑ නේද?











-සිඳු-

2 comments:

  1. මට පාඩම් පොත මතක නෑනෙ :O

    ඒත් මේ සිතුවිල්ල මරු!!අකුරෙන් නොකිව්වට දැනෙනවා..

    ReplyDelete
  2. අනිත්‍ය.. අපිටත් ඔය ටික ම තමයි ඉතින්!

    ReplyDelete