tag:blogger.com,1999:blog-366484746242366118.post774843082824105337..comments2023-07-28T04:24:07.646-07:00Comments on පා සටහන්: හමා එන ස්වරයක...ඩයිනමයික් සහ සිඳුhttp://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-366484746242366118.post-46517985830812743492012-08-28T11:43:53.379-07:002012-08-28T11:43:53.379-07:00ස්තූතියි.. වර්ණවත් කලාට..
දිගටම ලියන්නම්.. පුලුවන්...ස්තූතියි.. වර්ණවත් කලාට..
දිගටම ලියන්නම්.. පුලුවන් තරම් හොදට..
ඇවිත් යන්න එන්න..ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-33746745015233578872012-08-28T06:49:02.330-07:002012-08-28T06:49:02.330-07:00ඔන්න මමත් ආවා. මට මගහැරුනේ කොහොමද මේ බ්ලොගේ :/
ලස්...ඔන්න මමත් ආවා. මට මගහැරුනේ කොහොමද මේ බ්ලොගේ :/
ලස්සනයි සංවේදී.
සිදු අක්කිවනම් දන්නවනේ අපි :)
ජය දිගටම ලියමුවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-76095157698733821032012-08-28T00:17:10.345-07:002012-08-28T00:17:10.345-07:00හා හා කට කට!හා හා කට කට!ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-28986362060078038652012-08-28T00:16:33.681-07:002012-08-28T00:16:33.681-07:00දිල්? ඒ කවුද? ඩයිනා ලමයො ඩයිනා! ඔයාගේ කසුප් රජ සුප...දිල්? ඒ කවුද? ඩයිනා ලමයො ඩයිනා! ඔයාගේ කසුප් රජ සුපුවත ලියනකම් අපි බලන් ඉන්නවා!ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-12617667706417143832012-08-27T05:47:30.246-07:002012-08-27T05:47:30.246-07:00නංගිලා අයියලා එහෙනම් කතා කියවන්නකො. ඔන්න අපි ගියා ...නංගිලා අයියලා එහෙනම් කතා කියවන්නකො. ඔන්න අපි ගියා !!!Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-72135724603213777902012-08-27T05:47:10.140-07:002012-08-27T05:47:10.140-07:00ඔව් ඔව් අපි නොදන්නවයැ අවිවේකෙ තරම....!! ;-)ඔව් ඔව් අපි නොදන්නවයැ අවිවේකෙ තරම....!! ;-)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-69448097171004043942012-08-27T05:46:53.053-07:002012-08-27T05:46:53.053-07:00ගොඩාක් කාලෙකින් බ්ලොග් ලෝකෙ පැත්තෙ ආවෙ. අපේම බ්ලොග...ගොඩාක් කාලෙකින් බ්ලොග් ලෝකෙ පැත්තෙ ආවෙ. අපේම බ්ලොග් එකත් මට මග ඇරුණනෙ. මම දන්නෙත් නැතුව කතාවකුත් වැටිලා. ලස්සනයි දිල්. හරි ලස්සනයි.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-73728502641182857802012-08-26T09:35:06.975-07:002012-08-26T09:35:06.975-07:00ඇත්තමයි තරු, මේක පොතේ ලියල ඉවරවෙලා මම ආයෙම කියෙව්ව...ඇත්තමයි තරු, මේක පොතේ ලියල ඉවරවෙලා මම ආයෙම කියෙව්වා. මගෙම ඇස් දෙකට කදුලු ආවා. මං ලියපු එක ලස්සනයි කියනව නෙමේ.. ඒත් මෙහෙම චරිත අපි අතර ඕන තරම් ඉන්නව නේද කියල හිතුනා. අපිට නොදැනීම, මුකුත් ප්රතිලාභයක් නොලබාම එයාලා ලෝකෙ ලස්සන කරනවා..ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-57734678358436472072012-08-26T09:31:57.393-07:002012-08-26T09:31:57.393-07:00සිතුවිලි සයුරට එහෙම දැනුනම් ඒක මට සතුටක්.. පුළුවන්...සිතුවිලි සයුරට එහෙම දැනුනම් ඒක මට සතුටක්.. පුළුවන් හැම වෙලාවෙම ලියන්නම්.. ඔබටත් එසේමම වේවා!ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-70255465806636409752012-08-25T10:41:09.373-07:002012-08-25T10:41:09.373-07:00කියවලා ඉවරවෙද්දී මගෙ හිතට මොකක්දෝ උණා.ලියලා තියෙන ...කියවලා ඉවරවෙද්දී මගෙ හිතට මොකක්දෝ උණා.ලියලා තියෙන විදිය අපූරුයි..අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-1045238873539105282012-08-25T05:57:48.745-07:002012-08-25T05:57:48.745-07:00ලස්සන කතාවක්..
ලියන විදිහත් ලස්සනයි..
සුහ පතනවා දි...ලස්සන කතාවක්..
ලියන විදිහත් ලස්සනයි..
සුහ පතනවා දිගටම ලියන්න සුන්දර අත්දැකිමි ජිවිතේට ලැබෙන්න කියලා
Ocean of Emotions - සිතුවිලි සයුරhttps://www.blogger.com/profile/16990651892102891950noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-9909209853841761152012-08-24T23:27:36.545-07:002012-08-24T23:27:36.545-07:00බොහෝමත්ම ස්තූතියි සචිත්!බොහෝමත්ම ස්තූතියි සචිත්!ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-55916074552270449172012-08-24T17:58:37.712-07:002012-08-24T17:58:37.712-07:00කාලෙකින් අසාවෙන් කියවපු කතාවක් ජය ...........කාලෙකින් අසාවෙන් කියවපු කතාවක් ජය ...........සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-1600117829794890682012-08-24T12:06:25.186-07:002012-08-24T12:06:25.186-07:00අවංක අදහස රටක් වටිනවා සුදා සහෝ.. බොහොම ස්තූතියි මේ...අවංක අදහස රටක් වටිනවා සුදා සහෝ.. බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.. ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-46149866720070503122012-08-24T11:58:25.538-07:002012-08-24T11:58:25.538-07:00සහතික ඇත්ත.. හදවතට පොඩ්ඩක් nathara උණා වගේ දැනුන.....සහතික ඇත්ත.. හදවතට පොඩ්ඩක් nathara උණා වගේ දැනුන.. ඇත්තමයි.. ආයේ බොරු ඕනේ නෑනේ...
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින් සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-23926110793908655222012-08-24T11:42:10.382-07:002012-08-24T11:42:10.382-07:00ස්තූතියි නංගියෝස්තූතියි නංගියෝඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-68865030763990309422012-08-24T11:41:50.255-07:002012-08-24T11:41:50.255-07:00බොහොම ස්තූතියි! සතුටුයි මේ කොමෙන්ට් දැක්කම.. පුලුව...බොහොම ස්තූතියි! සතුටුයි මේ කොමෙන්ට් දැක්කම.. පුලුවන් තරම් ලියන්නම්.. ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න..ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-36010732208802420862012-08-24T11:39:17.981-07:002012-08-24T11:39:17.981-07:00අනේ ඔව් මධුරංග.. ජීවිතේ යන්තරේ එක එක පැත්තට කැරකෙන...අනේ ඔව් මධුරංග.. ජීවිතේ යන්තරේ එක එක පැත්තට කැරකෙනවා.. අවිවේකී වුනා.. මේ කමෙන්ට් වලින් ලියන්න ලැබෙන ධෛර්ය සුලු පටු නෑ. ස්තූතියි! ඩයිනමයික් සහ සිඳුhttps://www.blogger.com/profile/06333400653519686639noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-6060411542146717902012-08-24T07:52:08.974-07:002012-08-24T07:52:08.974-07:00harima lassanai ayyeharima lassanai ayyeSUSEEhttps://www.blogger.com/profile/04507999591980666021noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-30001561873703614532012-08-24T06:08:50.898-07:002012-08-24T06:08:50.898-07:00කාලයකින් කියවන්න ලැබුණ හොඳ කතාවක්! අපූරුයි!කාලයකින් කියවන්න ලැබුණ හොඳ කතාවක්! අපූරුයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-366484746242366118.post-42802121426826921732012-08-24T02:13:16.883-07:002012-08-24T02:13:16.883-07:00ලස්සන කතාවක් !
මරු !
මට හිතෙන විදිහට ඩයිනා මේ ලිපි...ලස්සන කතාවක් !
මරු !
මට හිතෙන විදිහට ඩයිනා මේ ලිපියක් ලියන්නේ සෑහෙන කාලෙකට පස්සේ. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com